වෘත්තිකයන් කොළඹ වටලයි (VIDEO)
ආණ්ඩුවේ බදු ක්‍රමයට සහ මර්දනයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.
වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයෝ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටිති.
වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයෝ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටිති.
වෘත්තිකයන් කොළඹ වටලයි (VIDEO)
2023-02-22T13:58:00+05:30
Lanka Hot News