gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ ගෙදර බල්ලා හොරකං කල කෙනා ජවිපෙන් ඡන්දය ඉල්ලනවා - නාමල් රාජපක්ෂ

තම නිවසේ බල්ලා හොරකම් කරගෙන ගිය පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණෙන් වීරකැටියට ඡන්දය ඉල්ලන බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පසුගිය අරගල සමයේ නිවාස ගිනි තැබීමට පැමිණි පුද්ගලයන්ද ජනතා විමුක්ති පෙරමුණේ ලැයිස්තුවලින් ඡන්දය ඉල්ලන බව ද ඔහු පවසයි.

මිනිස් ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකුද ජවිපෙ අපේක්ෂකයෙකු වී ඇති බවත් ළමා අපචාරයක් කරන ලද පුද්ගලයෙකුද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka