පොහොට්ටුව කොළඹ ඡන්ද සටන ආරම්භ කරයි! දිනේෂ්-බන්දුල-ලොකුගේ-නාමල් අපේක්ෂකයන් අමතයි! අපේ සත පහක් පිටරට නෑ! - නාමල් කියයි (VIDEO)
ඊයේ දිනයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් දැනුවත් කිරීමේ රැස්වීමක් බොරලැස්ගමුවේදී පැවැත්විණ.
ඊට අගමැති දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුලු පොහොට්ටුවේ මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.
ඊට අගමැති දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුලු පොහොට්ටුවේ මන්ත්‍රීවරු රැසක් එක්ව සිටියහ.
පොහොට්ටුව කොළඹ ඡන්ද සටන ආරම්භ කරයි! දිනේෂ්-බන්දුල-ලොකුගේ-නාමල් අපේක්ෂකයන් අමතයි! අපේ සත පහක් පිටරට නෑ! - නාමල් කියයි (VIDEO)
2023-02-13T08:54:00+05:30
Lanka Hot News