ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ ජීවිත රක්ෂණය වෙනුවෙන්!
ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට හෙළිවී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, ඔහුට අයත් ඩොලර් මිලියන 1.5ක ජීවිත රක්‍ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබාගැනීමට මෙම ඝාතනය සිදුකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ ජීවිත රක්ෂණය වෙනුවෙන්!
2023-02-15T15:13:00+05:30
Lanka Hot News







