මාර්තු 09 මැතිවරණය නෑ... කල් දමනවා - මැතිවරණ කොමිසම නිල ලෙස නිවේදනය කරයි
මාර්තු මස 9 වැනිදාට පැවැත්වීමට දින නියම කර ඇති පළාත් පාලන මැතිවරණය එදින නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරයි.
මැතිවරණය කල් දැමීමට සිදුව ඇත්තේ තම කොමිසමේ පාලනයෙන් බැහැරව ඇති කරුණු මත බවද කොමිසම කියා සිටී.
මැතිවරණය පැවැත්වීමට අලුත් දිනයක් නම් කලද දැනට නාම යෝජනා භාරදී ඇති නාමයෝජනා හා ඇප මුදල් ඊට වලංගු බව ද සභාව තවදුරටත් පවසයි.
මාර්තු 09 මැතිවරණය නෑ... කල් දමනවා - මැතිවරණ කොමිසම නිල ලෙස නිවේදනය කරයි
2023-02-24T18:09:00+05:30
Gossip Lanka Hot News





