gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත්පාලන ඡන්දය පවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බැවින් ඊට අවසර ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේය.

ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බැවිනුත්, මැතිවරණය පවත්වන බවට කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සහතික වී ඇති බැවිනුත් පෙස්සම විභාග කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අධිකරණය පෙන්වා දුන්නේය.

මැතිවරණය පවත්වන ලෙස සමගි ජන බලවේග මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා‌ ගොනු කළ පෙස්සම විභාග කළ එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එස්.ඩී. නවාස් යන විනිසුරුවරුන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka