"රට දාලා යනවානම් ආපහු ලංකාවට එන්න එපා..." - විදෙස් ගතවන්නන්ට ඩයනා කියයි (VIDEO)
අමාරු මොහොතේ අතහැර යන කියන කිසියම් වෘත්තිකයෙකු වේ නම් ඔවුන් මේ රටට ආපසු නො පැමිණිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉල්ලා සිටියාය.
රට මේ මොහොතේ ඉතා අසීරු තත්වයක ඇතැයිද වෘත්තිකයන්ගේ සේවය රටට අත්‍යවශ්‍යම මොහොතක් උදා වී ඇතැයිද පැවසුවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය අමතමිනි ඇය මේ බව කියා සිටියාය.
රට මේ මොහොතේ ඉතා අසීරු තත්වයක ඇතැයිද වෘත්තිකයන්ගේ සේවය රටට අත්‍යවශ්‍යම මොහොතක් උදා වී ඇතැයිද පැවසුවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මාධ්‍ය අමතමිනි ඇය මේ බව කියා සිටියාය.
"රට දාලා යනවානම් ආපහු ලංකාවට එන්න එපා..." - විදෙස් ගතවන්නන්ට ඩයනා කියයි (VIDEO)
2023-02-09T07:07:00+05:30
Lanka Hot News