තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව සම්මානනීය නිළි දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය. තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා පන්නා දැමීමට අරගලයට එක්වූයේ කාගේවත් බලපෑමකට යටත් නොවී බවත්, ඉදිරියටත් තමන් දේශපාලනය කරන්නේ තමන් කැමැති පක්ෂයක සිට බවත් ඇය එහිදී සදහන් කළාය.
