ඒකීය රාජ්‍යය බෑ... ෆෙඩරල් ඕනෑ.. පොලිස් බලතලත් ඕනෑ... උතුරු නැගෙනහිර මහජාතිය අපි... වෙලාව එද්දි ඔක්කොම දෙන්න වෙයි - විග්නේෂ්වරන් යළි අනතුරු අඟවයි (VIDEO)
ඒකීය රාජ්‍යය සංකල්පය ප්‍රතික්ෂේප කරන බවත් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ෆෙඩරල් විසදුමක් අවශ්‍ය බවත් සී.වී. විග්නේෂ්වරන් මහතා කීය.
එමෙන්ම උතුරට පොලිස් බලතලද අවශ්‍ය බව කී ඒ මහතා උතුරු නැගෙනහිර මහජාතිය අප බවද කියා සිටියේය.
එමෙන්ම උතුරට පොලිස් බලතලද අවශ්‍ය බව කී ඒ මහතා උතුරු නැගෙනහිර මහජාතිය අප බවද කියා සිටියේය.
ඒකීය රාජ්‍යය බෑ... ෆෙඩරල් ඕනෑ.. පොලිස් බලතලත් ඕනෑ... උතුරු නැගෙනහිර මහජාතිය අපි... වෙලාව එද්දි ඔක්කොම දෙන්න වෙයි - විග්නේෂ්වරන් යළි අනතුරු අඟවයි (VIDEO)
2023-02-11T10:00:00+05:30
Lanka Hot News