gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

2023 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා රනිල් – ජාතික සංවිධානවලින් අනාවැකියක්!

තමා දේශපාලනයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය තරුණයන්ට බාර දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබදව  ජාතික සංවිධානවල මතය  වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් මෙසේ පළ කරන ලදී.
“මේ කතාව කුමන හෝ මොහොතක අසන්නට ලැබේ යැයි ජාතික සංවිධානවලට අවබෝධයක් තිබුණා. රනිල් වික්‍රමසිංහ මහතා හදන්නේ 2023 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා බවට පත්වීමටයි.

එමගින් සජිත් ප්‍රේමදාස මහතාත් අමාරුවේ දාන්න පුලුවන්. සමහර විට ඔහු සජිත්ට අගමැතිකම පොරොන්දු වෙලා ඔහුගේ කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවට ද පොරොන්දු වෙන්න පුලුවන්.

ඔහු හිතනවා 13 බලාත්මක කිරීමේ පොරොන්දුව මත සුළු ඡන්ද අති බහුතරය ලබාගත් විට සෙසු බලවේග අමාරුවේ දාන්න හොදම ක්‍රමය පොදු අපේක්ෂක භූමිකාව කියලා“


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka