මාලිමාව පොහොට්ටුවට වඩා එක ඡන්දයක් ගත්තොත් මං අමුඩය පිටින් බත්තරමුල්ලේ සිට ගාලු මුවදොරට දුවනවා..
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා එක් ඡන්දයක් හෝ වැඩිපුර ලබාගතහොත් තමන් අමුඩයක් පමණක් ඇඳගෙන පොදුජන පෙරමුණ කාර්යාලයේ සිට ගාලු මුවදොර දක්වා දිවයන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
ඔහු මේ බව මෙම ප්‍රකාශය කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.
මාලිමාව පොහොට්ටුවට වඩා එක ඡන්දයක් ගත්තොත් මං අමුඩය පිටින් බත්තරමුල්ලේ සිට ගාලු මුවදොරට දුවනවා..
2023-02-05T07:56:00+05:30
Gossip Lanka Hot News