gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

"ළමයි දෙන්නා පුළුවන් නම් තියලා යන්න කිව්වා මම" - බිරිඳ රට යනවාට අමනාපව, පාළු අම්බලමක දෙදරුවන්ගේ හුස්ම හිර කළ රුදුරු පිය සෙනෙහස! (VIDEO)

අරණායක - ගොඩිගමුව ප්‍රදේශයේ අම්බලමකදී සිය දරුවන් දෙදෙනා ඝාතනය කළ බවට සැක කෙරෙන පියෙකු ගෙළවැළලාගෙන මියගොස්සිටිය දී හමු වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් මත දරු දෙදෙනා ඝාතනය කර මෙම පියා ද සිය දිවි නසා ගන්නට ඇති බවට සැක කෙරෙන බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka