13 ගැන ජවිපෙ මතය හෙළිවෙයි! “මට හිතෙන්නේ එහෙම කියයිද දන්නේ නෑ” – සජීවි වැඩසටහනකදී හදුන්නෙත්ති අමුතු කතාවක් කියයි
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනතා විමුක්ති පෙරමුණ එකඟ නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
13 ගැන ජවිපෙ මතය හෙළිවෙයි! “මට හිතෙන්නේ එහෙම කියයිද දන්නේ නෑ” – සජීවි වැඩසටහනකදී හදුන්නෙත්ති අමුතු කතාවක් කියයි
2023-02-21T13:59:00+05:30
Lanka Hot News