gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දියසෙන් පැහරගත්තේ මමයි... පුළුවං දෙයක් කරපං… - කඩවත ගෑස්ට්‍රයිටිස් වෙද මහතා (VIDEO)

හෝමාගම වික්‍රමආරච්චි වෙද මහතා නොහොත් සමාජ මාධ්‍ය තුළ දියසෙන් කුමාරය ගැන කතා කරන පුද්ගලයා තමාව පැහැර ගත් බව සඳහන් කරන කඩවත ගෑස්ට්‍රයිටිස් වෙද මහතා ලෙස හඳුන්වන පුද්ගලයා විසින් සඳහන් කරන්නේ වික්‍රමාරච්චි වෙද මහතා යනු වංචනික පුද්ගලයෙක් බවයි.

ඔහු කාන්තාවක් හට සිදුකළ අතවරයක් සම්බන්ධයෙන් වීඩියෝ පටයක් තමා සතු වන බවත් එම කාන්තාව මාර්ගයෙන් ගුප්ත කටයුත්තක් සිදු කිරීමට බව සඳහන් කරමින් කන්තලේ ප්‍රදේශයේ සිය ඉඩමකට රැගෙන ගොස් සමාජ මාධ්‍යයේ වීඩියෝවේ දැක්වෙන ආකාරයට වික්‍රමාරච්චි වෙද මහතාගේ නිරුවත රටට හෙළි කළ බවත් කඩවත ගෑස්ට්‍රියිසිස් වෙදමහතා ලෙස හඳුන්වන පුද්ගලයා සඳහන් කරයි.

වික්‍රමාරච්චි වෙද මහතාට හැකි දෙයක් තමාට සිදු කර පෙන්වන ලෙස තමා අභියෝග කර සිටින බවත් හෙතෙම පවසයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka