මොහාන් මහත්තයා… මොහාන් මහත්තයා.. ඔයා වැදගත් කෙනෙක් නේද? ඇයි මෙහෙම පාවාදීම් කරන්නේ? ජනාධිපතිතුමා මොකද්ද පොරොන්දු වෙච්ච සභාපතිකම? නියාමන කොමිසමේ විදුලි සෝපානය ඇතුළෙ මොහාන් සමරනායකට ප්‍රශ්නයක්! VIDEO
මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික මොහාන් සමරනායක මහතා ඇතුලු පිරිසක් සභාපති ජනක රත්නායක මහතා නොමැතිව ජනාධිපතිවරයා මුණගැසීමට යාම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන්ගෙන් සහ කොමිසමේ සේවක පිරිසගෙන් මොහාන් සමරනායක වෙත දැඩි විරෝධයක් එල්ල විය.
එහිදී කොමිසමේ විදුලි සෝපානය අසලදී සේවකයන් චෝදනා කර සිටියේ මෙවැනි ආකාරයේ පාවාදීම් සිදු නොකරන ලෙසයි.
මොහාන් මහත්තයා… මොහාන් මහත්තයා.. ඔයා වැදගත් කෙනෙක් නේද? ඇයි මෙහෙම පාවාදීම් කරන්නේ? ජනාධිපතිතුමා මොකද්ද පොරොන්දු වෙච්ච සභාපතිකම? නියාමන කොමිසමේ විදුලි සෝපානය ඇතුළෙ මොහාන් සමරනායකට ප්‍රශ්නයක්! VIDEO
2023-01-22T09:00:00+05:30
Gossip Lanka Hot News