පාර්ලිමේන්තුව මෙහෙයවන්නේ අදෘශ්‍යමාන හස්තයක්! කතානායක මොනවත් දන්නෙ නැතිලු! හැබැයි ධම්මික දසනායක එවන මැසේජ් එකේ ඔක්කොම ටික තියෙනවා! මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේ හෙළි කළ මේ රහස මොකද්ද? VIDEO
පාර්ලිමේන්තුව මේ වනවිට අදෘශ්‍යමාන හස්තයක් විසින් මෙහෙයවනු ලබන බවට මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ කතානායකවරයා කිසිවක් නොදන්නා බව කියා සිටියද පාර්ලිමේන්තු මහාලේකම් ධම්මික දසනායක මහතා විසින් එවා ඇති කෙටි පණිවුඩයක සියලු තොරතුරු ඇතුළත් බවකි.
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබදව පැවැති විවාදයේදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
පාර්ලිමේන්තුව මෙහෙයවන්නේ අදෘශ්‍යමාන හස්තයක්! කතානායක මොනවත් දන්නෙ නැතිලු! හැබැයි ධම්මික දසනායක එවන මැසේජ් එකේ ඔක්කොම ටික තියෙනවා! මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේ හෙළි කළ මේ රහස මොකද්ද? VIDEO
2023-01-24T22:36:00+05:30
Gossip Lanka Hot News