ජනාධිපති දැන් කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ! වැඩ බැරි ටාසන් කෙනෙක්! දැන් උතුරේ ඡන්ද ගන්න 13 පොදිය පිටින් දෙනවලු! - ෆීල්ඩ් මාෂල්‌ගෙන් කුරුණෑගලදී සුපිරි කතාවක්! (VIDEO)
කුරුණෑගල පැවැති සමගි ජනබලවේගයේ මංගල රැලියේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.
මේ වනවිට රටට අත්වී ඇති ඉරණම පිළිබදව උදාහරණද දක්වමින් ෆොන්සේකා මහතා කළ කතාව මෙසේය.
මේ වනවිට රටට අත්වී ඇති ඉරණම පිළිබදව උදාහරණද දක්වමින් ෆොන්සේකා මහතා කළ කතාව මෙසේය.
ජනාධිපති දැන් කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ! වැඩ බැරි ටාසන් කෙනෙක්! දැන් උතුරේ ඡන්ද ගන්න 13 පොදිය පිටින් දෙනවලු! - ෆීල්ඩ් මාෂල්‌ගෙන් කුරුණෑගලදී සුපිරි කතාවක්! (VIDEO)
2023-01-30T13:13:00+05:30
Lanka Hot News