අපි ලෑස්තියි ජවිපෙ සමග එකතු වෙන්න! පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් අනුරාධපුරයේදී කරපු ප්‍රකාශය! (VIDEO)
රට වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග වුවද එක්වීමට සිය පක්ෂය සූදානම් බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා කීය.
අනුරාධපුරය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කීය.
අනුරාධපුරය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කීය.
අපි ලෑස්තියි ජවිපෙ සමග එකතු වෙන්න! පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් අනුරාධපුරයේදී කරපු ප්‍රකාශය! (VIDEO)
2023-01-11T08:00:00+05:30
Lanka Hot News