ආණ්ඩුව බිලි පූජාවක් ලෑස්ති කරලා! පෙබරවාරි 9 ජාතික විරෝධතා දිනයක්! (VIDEO)
ලබන පෙබරවාරි 9 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
එදිනට සියලු වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක්ව ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විරෝධය පළ කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය.
එදිනට සියලු වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක්ව ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විරෝධය පළ කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය.
ආණ්ඩුව බිලි පූජාවක් ලෑස්ති කරලා! පෙබරවාරි 9 ජාතික විරෝධතා දිනයක්! (VIDEO)
2023-01-24T09:13:00+05:30
Lanka Hot News