ඇප බාර ගන්න එපා කියලා හපුහින්න උදේ ගහපු ලියුම හපුහින්නම හවස ආපසු කැඳවලා!
පළාත් පාලන මැතිවරණයට අදාළව අපේක්ෂකයන්ගේ ඇප තැන්පත් මුදල් බාර නොගන්නා ලෙසට සියලුම දිසා ඇමැතිවරුන්ට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා විසින් අද පෙරවරුවේ යවන ලද ලිපිය ආපසු කැදවීමට ඒ මහතා විසින් අද පස්වරුවේ පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් හිරු නාලිකාව ඒ මහතාගෙන් කර ඇති විමසීමකදී ඊට පිළිතුරු ලබා දී ඇති හපුහින්න මහතා එම ලිපිය නැවත කැදවීමට පියවර ගත් බව ප්‍රකාශ කොට ඇත.
මේ සම්බන්ධයෙන් හිරු නාලිකාව ඒ මහතාගෙන් කර ඇති විමසීමකදී ඊට පිළිතුරු ලබා දී ඇති හපුහින්න මහතා එම ලිපිය නැවත කැදවීමට පියවර ගත් බව ප්‍රකාශ කොට ඇත.
ඇප බාර ගන්න එපා කියලා හපුහින්න උදේ ගහපු ලියුම හපුහින්නම හවස ආපසු කැඳවලා!
2023-01-10T21:30:00+05:30
Lanka Hot News