අලුත් නමක්…! අලුත් ලකුණක්…! සඳුදා එළියට..! මෛත්‍රී-ඩලස්-විමල් සන්ධානය ලෑස්තියි! (VIDEO)
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන මෛත්‍රී-ඩලස්-විමල් පිල එක්වී නව සන්ධානයක් බිහිකිරීමට මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතී.
නව නමක්, නව ලකුණක් යටතේ නව සන්ධානය සදුදා දිනයේදී එළිදක්වන බව විමල් වීරවංශ මහකා සදහන් කළේය.
නව නමක්, නව ලකුණක් යටතේ නව සන්ධානය සදුදා දිනයේදී එළිදක්වන බව විමල් වීරවංශ මහකා සදහන් කළේය.
අලුත් නමක්…! අලුත් ලකුණක්…! සඳුදා එළියට..! මෛත්‍රී-ඩලස්-විමල් සන්ධානය ලෑස්තියි! (VIDEO)
2023-01-06T21:43:00+05:30
Lanka Hot News