කන්ජිපානි ඉම්රාන් යනු ඉතා දක්ෂයෙක් බවත් ඔහු හොඳ බුද්ධියක් දැනුමක් ඇති පුද්ගලයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.
කන්ජිපානි ඉම්රාන් ඉතා දක්ෂයෙක්.. බුද්ධිමතෙක්.. ඔහු අල්ලන්න මහන්සි වෙන්න එපා - මධුර විතානගේ
2023-01-06T11:03:00+05:30
Lanka Hot News