gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇප ලැබුණට පස්සේ ඉන්දියාවට පැන්න පාතාල නායක කංජිපානි දැන් පාකිස්තානයේ?

ඇප ලැබීමෙන් අනතුරුව ඉකුත් නත්තල් දා ඉන්දියාවට පළා ගිය පාතාල නායක කංජිපානි ඉම්රාන් මේ වනවිට පාකිස්තානයට ඇතුල් වී ඇති බවට සැකයක් බුද්ධි අංශවලට මතුව තිබේ.

බුද්ධි අංශ අනාවරණය කරන්නේ පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාලය සමග කංජිපානි හට සමීප සබධකම් පැවැති බවකි. 
ඒ අනුව බොහෝ දුරට ඉන්දියාවේ සිට පාකිස්තානයට පළා යනු ඇති බවට වූ සැකයක් බුද්ධි අංශ වෙත මතුව ඇති බවද දැනගන්නට තිබේ.

කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගනු ලැබූවේ ඩුබායි ආරක්ෂක අංශ විසින් වන අතර පසුව හෙතෙම ලංකාවට බාරදීමට පියවර ගනු ලැබීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka