gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘මට කැබිනට් ඇමතිකමක් දෙන්නකෝ’ ජොන්ස්ටන් ජනපතිගෙන් ඉල්ලයි... ජනපති බෑ කියයි

තමන්ටද කැබිනට් අමාත්‍ය ධූරයක් අවශ්‍ය බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ජනාධිපති වන වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

වෙළඳ අමාත්‍යාංශයේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් ඉල්ලා ඇති බවද වාර්තාවේ සඳහන් වේ. 
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇත්තේ නුදුරේදීම තවත් අමාත්‍යංශය කිසිවක් ලබා නොදෙන බවයි.

නුදුරේදිම කැබිනට් මණ්ඩලයට පුළුල් කිරීමේ අදහසක් නැතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka