දවස් 10ක් ඩුබායිවල නිවාඩුවක් ගත කළ ගෝඨා යලිත් දිවයිනට!
ඩුබායි රාජ්‍යයට නිවාඩුවක් ගතකිරීම සඳහා ගොස් සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) යළි දිවයිනට පැමිණ තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිය බිරිඳ සමග ඩුබායි රාජ්‍යය කරා පිටව ගොස් තිබිණා.
හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 26 වැනිදා සිය බිරිඳ සමග ඩුබායි රාජ්‍යය කරා පිටව ගොස් තිබිණා.
එම සංචාරයෙන් පසුවයි ඔහු මෙලෙස යළි දිවයිනට පැමිණ ඇත්තේ.
දවස් 10ක් ඩුබායිවල නිවාඩුවක් ගත කළ ගෝඨා යලිත් දිවයිනට!
2023-01-05T11:04:00+05:30
Lanka Hot News