ඇමරිකාවට යන්න ගෝඨාට වීසා නොදේ... ඩුබායිහි රැදේ... ඇමරිකා පුරවැසිකම යලි අයදී!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියි.
රාජපක්ෂ මහතා දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියි.
ඇමරිකාවට යන්න ගෝඨාට වීසා නොදේ... ඩුබායිහි රැදේ... ඇමරිකා පුරවැසිකම යලි අයදී!
2023-01-02T12:03:00+05:30
Lanka Hot News