ආණ්ඩුව ගෝඨාට සපෝට් එකක් දෙයි! පඩියත් ආණ්ඩුවෙන්ම ගෙවන්න ලෑස්ති වෙයි!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීප ඥාතියකු ඔහුගේ කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට අවසර ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
එම සාමාජිකයාගේ වැටුපද ආණ්ඩුව මගින් ගෙවීමට තීන්දු කොට ඇති බව වාර්තා වේ.
එම සාමාජිකයාගේ වැටුපද ආණ්ඩුව මගින් ගෙවීමට තීන්දු කොට ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආණ්ඩුව මෙම තීන්දුව ගෙන ඇත.
ආණ්ඩුව ගෝඨාට සපෝට් එකක් දෙයි! පඩියත් ආණ්ඩුවෙන්ම ගෙවන්න ලෑස්ති වෙයි!
2023-01-15T10:09:00+05:30
Lanka Hot News