ගෝඨා ඇමරිකාවෙන් ඉල්ලීමක් කළාද? ඩුබායි සිට ජනවාරි 6 නැවත ලංකාවට! පුද්ගලික ලේකම් ඩුබායි සිට කතා කරයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මීට පෙර ඉල්ලා අස් කරගත් සිය පුරවැසිභාවය නැවත ලබා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලුම් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.
මීට පෙර ඉල්ලා අස් කරගත් සිය පුරවැසිභාවය නැවත ලබා ගැනීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලුම් කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.
ගෝඨා ඇමරිකාවෙන් ඉල්ලීමක් කළාද? ඩුබායි සිට ජනවාරි 6 නැවත ලංකාවට! පුද්ගලික ලේකම් ඩුබායි සිට කතා කරයි
2023-01-03T07:47:00+05:30
Lanka Hot News