අපිට ආරංචියි ඡන්දය කල්දාන්න ආණ්ඩුව හෙට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න ලෑස්තියි කියලා! එහෙම කළොත් අපි ඒක පරද්දනවා! මේ ආණ්ඩුවට රටේ කිසිම ජනමතයක් නෑ! ශ්‍රීලනිපය සටන පටන් ගනී! (VIDEO)
හෙට දිනයේ පාර්ලිමේන්තුවට මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එය පරාජය කිරීමට ශ්‍රී ලනිපය සූදානම් බවකි.
අපිට ආරංචියි ඡන්දය කල්දාන්න ආණ්ඩුව හෙට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න ලෑස්තියි කියලා! එහෙම කළොත් අපි ඒක පරද්දනවා! මේ ආණ්ඩුවට රටේ කිසිම ජනමතයක් නෑ! ශ්‍රීලනිපය සටන පටන් ගනී! (VIDEO)
2023-01-04T07:31:00+05:30
Lanka Hot News