කුමන්ත්‍රණ සියල්ල පරාදයි! ඡන්දය මාර්තු 9 ! කොමිසම තීන්දු කරයි!
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම්දී ඇති අතර ඔවුන් එම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද (21) දහවල් 12.00න් අවසන් විණි.
කුමන්ත්‍රණ සියල්ල පරාදයි! ඡන්දය මාර්තු 9 ! කොමිසම තීන්දු කරයි!
2023-01-21T16:43:00+05:30
Lanka Hot News