පසුගිය මහ මැතිවරණය අවස්ථාවේදී ජන්දය ලබා ගැනීම වෙනුවෙන් තමන රැවටූ දේශපාලකයින්හට හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව චෝදනා කර සිටිනවා.
එක් අවස්ථාවකදී අලි මිනිස් ගැටුම නිසා තමන් අවුරුදු ගණනක් තිස්සේ විඳින පීඩා පිළිබඳව පැවසූ පසුව , හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ බාල පුතුගේ බිරිඳ බව පැවසූ කාන්තාවක් ,එම ප්‍රශ්න සියල්ලම මැතිවරණයෙන් පසු මාස තුනක් ඇතුළත විසඳා දීමට පොරොන්දු වූ බවට ජනතාව පවසනවා.
එහෙත් අද වන තුරුම තමන්ට කිසිඳු උපකාරයක් නොකළ බවටයි ඔවුන් චෝදනා කර සිටින්නේ.
එහෙත් අද වන තුරුම තමන්ට කිසිඳු උපකාරයක් නොකළ බවටයි ඔවුන් චෝදනා කර සිටින්නේ.
