gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චමල් මහත්තයගේ ලේලි ඇවිත් අපෝ ඕක පොඩි දෙයක් කියපු එක දැන් ලොකු එකක් වෙලා.. අහිංසක මිනිස්සුන්ට පොල්ල තියා ජන්දෙ අරන් දින්න හැටි ගම්මු කියති

පසුගිය මහ මැතිවරණය අවස්ථාවේදී ජන්දය ලබා ගැනීම වෙනුවෙන් තමන රැවටූ දේශපාලකයින්හට හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව චෝදනා කර සිටිනවා. 
එක් අවස්ථාවකදී අලි මිනිස් ගැටුම නිසා තමන් අවුරුදු ගණනක් තිස්සේ විඳින පීඩා පිළිබඳව පැවසූ පසුව , හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂගේ බාල පුතුගේ බිරිඳ බව පැවසූ කාන්තාවක් ,එම ප්‍රශ්න සියල්ලම මැතිවරණයෙන් පසු මාස තුනක් ඇතුළත විසඳා දීමට පොරොන්දු වූ බවට ජනතාව පවසනවා.

එහෙත් අද වන තුරුම තමන්ට කිසිඳු උපකාරයක් නොකළ බවටයි ඔවුන් චෝදනා කර සිටින්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka