තවත් කැබිනට් දිවුරුමක් සූදානම්… ජොනී, එස්බී, රෝහිත ඒ අතර!
තවත් ඇමතිධූර කිහිපයක් සඳහා පත්කිරීම් සිදුකිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස් බී දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් මෙසේ අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ඇති.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස් බී දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් මෙසේ අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ඇති.
රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍යධුර කීපයක් දරණ අමාත්‍වරුනගේ විෂයපථයන් ලින් කොටස් වශයෙන් නව අමාත්‍යවරුන්ට ලබාදීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
තවත් කැබිනට් දිවුරුමක් සූදානම්… ජොනී, එස්බී, රෝහිත ඒ අතර!
2023-01-21T09:38:00+05:30
Lanka Hot News