පුනරුත්ථාපන පනත සම්මතයි!
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මතවිය.
පනතට පක්ෂව ඡන්ද 23 ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හයක් පමණි.
පනතට පක්ෂව ඡන්ද 23 ලැබුණ අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හයක් පමණි.
පසුව එම පනත කාරක සභා අවස්ථාවේදී සලකාබලා සංශෝධන සහිතව සම්මත වූ අතර ඒ අනුව කථානායකවරයා සඳහන් කළේ පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත තෙවැනි වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය.
පුනරුත්ථාපන පනත සම්මතයි!
2023-01-18T22:11:00+05:30
Lanka Hot News






