තවම අභිරහස විසඳිලා නෑ! ෂාෆ්ටර්ගේ සිරුරේ කොටස් විශේෂ තැනකට යවයි!
අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල් සහ අපරාධ ස්ථානයේ තිබි විමර්ශන නිළධාරින් සොයා ගත් ස්ථානීය සාක්ෂි කිහිපයක් DNA පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය විසින් මෙම නියෝගය ලබා දුන්නා.
තවම අභිරහස විසඳිලා නෑ! ෂාෆ්ටර්ගේ සිරුරේ කොටස් විශේෂ තැනකට යවයි!
2023-01-02T20:22:00+05:30
Gossip Lanka Hot News






