gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මාස තුනකින් සජිත්ගේ ආණ්ඩුවක් හදනවා…

ඉදිරි මාස තුනක කාලය ඇතුළත මහ මැතිවරණයක් පවත්වා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට සියල්ල සූදානම් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සඳහා ආණ්ඩුව උගුල් පිට උගුල් අටවමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

එම උගුල්වලට සහයෝගය දෙන රජයේ නිලධාරීන්ට එරෙහිව තම පාලනය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පලකලේ සමගි ජනබලවේගයේ මහරගම ආසන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka