ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පුද්ගලික මට්ටමේ සාකච්ඡාවක් සිදුව ඇති බවට තොරතුරු වාර්ත වෙයි. පසුගිය සතියේ පවතී මෙම හමුවේදී පළාත් පාලන ඡන්ද විමසීම සහ කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කරුණු සාකච්ඡා වී ඇති අතර අතර බැසිල් රාජපක්ෂ මහතා එහිදී අමනාපයෙන් කරුණු දක්වා ඇති බව සඳහන් වෙයි.
ඒ රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමට සහය ලබා දීමේදී ඇති කරගත් පොරොන්දු ඉටු කිරීමට ඔහු අපොහසත් වී ඇති බව පවසමිනි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන්ට මෙතෙක් කැබිනට් අමාත්‍ය ධුර ලබා නොදීම පිළිබද බැසිල් රාජපක්ෂ දැඩි කනස්සල්ලකින් යුතුව මෙහිදී අදහස් ප්‍රකාශ කර ඇති බවද වාර්තවේ.
“මට මේ ඡන්දේ තිබ්බත් එකයි නැතත් එකයි , ආණ්ඩුව දිනුවත් එකයි පැරදුණත් එකයි. හැබැයි ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕන නම් අපි ඉදිරිපත් කරපු යෝජනා ක්‍රියාත්මක කරන්න” යනුවෙන් එහිදී බැසිල් රාජපක්ෂ පවසා ඇතැයිද සදහන්.
අන්තර්ජාල නාලිකාවක් විසින් මේ බව වාර්තා කලේ මෙසේය.