ඡන්දය නවත්වන්න තියන හැම උත්සාහයක්ම උපරිමයෙන් පරාජය කරනවා! අනුරත් විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)
පළාත් පාලන මැතිවරණය නැවැත්වීඹට ගන්නා සියලු ක්‍රියාමාර්ග උපරිමයෙන් පරාජය කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
කුරුණෑගල පැවැති රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඡන්දය නවත්වන්න තියන හැම උත්සාහයක්ම උපරිමයෙන් පරාජය කරනවා! අනුරත් විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)
2023-01-26T11:52:00+05:30
Lanka Hot News