ඇමති පුතාට සිංදුවක් කීමට අවස්ථාව නොදුන්නැයි රාජ්‍ය මාධ්‍ය සභාපතිට ඉල්ලා අස්වෙන්න කියලා!
පහුගිය දෙසැම්බර් 31 ගාළුමුවදොර සංවිධානය කල සංගීත ප්‍රසංගය විශාල ජන සහභාගීත්වයකින් පැවතුන මෙම ප්‍රසංගය සාර්ථක ලෙස නිම කිරීමට සංවිධායකයන්ට හැකියාව ලැබුනි.
නමුත් මෙම ප්‍රසංගයෙන් පසුව ප‍්‍රබල ඇමතිවරයෙකු හා රාජ්‍ය මාධ්‍ය ආයතනයක සභාපති අතර යම් වචන හුවමාරුවක් සිදුව ඇති බව ආරංචි මාර්ග පවසයි.
නමුත් මෙම ප්‍රසංගයෙන් පසුව ප‍්‍රබල ඇමතිවරයෙකු හා රාජ්‍ය මාධ්‍ය ආයතනයක සභාපති අතර යම් වචන හුවමාරුවක් සිදුව ඇති බව ආරංචි මාර්ග පවසයි.
ඇමති පුතාට සිංදුවක් කීමට අවස්ථාව නොදුන්නැයි රාජ්‍ය මාධ්‍ය සභාපතිට ඉල්ලා අස්වෙන්න කියලා!
2023-01-07T12:01:00+05:30
Lanka Hot News