ප‍්‍රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි... වෙනම පවුල් කයි
මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයෙකු සිය විවාහක බිරිඳ සහ දරු දෙදෙනා අතහැර දමා වෙනත් කාන්තාවක් සමඟ ගොස් ඇති බව වාර්තා වෙයි.
අදාළ කාන්තාව එම ලේකම් වරයාගේ පෞද්ගලික රාජකාරි කරන කාර්යාලයේ සේවය කරන කාන්තාවක් බවද වාර්තා වෙයි.
අදාළ කාන්තාව එම ලේකම් වරයාගේ පෞද්ගලික රාජකාරි කරන කාර්යාලයේ සේවය කරන කාන්තාවක් බවද වාර්තා වෙයි.
ප්රධාන පක්‍ෂයක ප‍්‍රධාන ලේකම් දරු පවුල හැරදා කාර්යාලයේ සේවිකාවක අරන් පැන යයි... වෙනම පවුල් කයි
2023-01-06T07:21:00+05:30
Lanka Hot News






