මහලොකු අරගලකාරයෝ රටින් පැන ගිහින්… අන්න දෙන්නෙක් ඉන්දියාවෙ ඉන්නවා… මගේ ගේත් ගිනි තිබ්බා… මට මේවට කියන්න කටට එනවා හොඳවැයින් ඒවා - විමලවීර (VIDEO)
පසුගිය කාල සීමාව තුළ ගෝල්ෆේස් පිටියේ අරගල කළ අයවලුන් රටින් පැන ගොස් ඉන්දියාවේ සිටින බවත්, ඔවුන් එසේ ගොස් ඇත්තේ බේරෙන්නට බැරිම තැන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා කියා සිටී.
ජනතා විමුක්ති පෙරමුණ ගෙන යනු ලබන්නේ හිටලර්ගේ න්‍යාය බවත්, ඔවුන්ගේ ආකෘතිය තුළ භක්තිවන්තයන් නොවන අය දේශහීන් වන බවත් මන්ත්‍රීවරයා කියා සිටී.
අදාළ වීඩියෝව පහළින්…
අදාළ වීඩියෝව පහළින්…
මහලොකු අරගලකාරයෝ රටින් පැන ගිහින්… අන්න දෙන්නෙක් ඉන්දියාවෙ ඉන්නවා… මගේ ගේත් ගිනි තිබ්බා… මට මේවට කියන්න කටට එනවා හොඳවැයින් ඒවා - විමලවීර (VIDEO)
2022-12-22T08:30:00+05:30
Lanka Hot News