ආණ්ඩුව වසන්තට කඩිමුඩියේ තව නඩු 4ක් දාලා! කොල කෑල්ලක ලියලා ඊයේ උදේ වසන්තට දීලා! (VIDEO)
ආණ්ඩුව වසන්තව තවත් නඩු 4කට වගඋත්තරකරු කර ඇති බව සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනය කියා සිටී.
එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂ් ද සිල්වා මහතා කියා සිටියේ ‘ ආණ්ඩුව ඩැනියෙල්, දවල් මිගෙල් වැඩ කරන්න එපා. ආණ්ඩුවෙන් ඉල්ලන්නේ සාධාරණ යුක්තිය’ යැයි කියාය.
එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂ් ද සිල්වා මහතා කියා සිටියේ ‘ ආණ්ඩුව ඩැනියෙල්, දවල් මිගෙල් වැඩ කරන්න එපා. ආණ්ඩුවෙන් ඉල්ලන්නේ සාධාරණ යුක්තිය’ යැයි කියාය.
ආණ්ඩුව වසන්තට කඩිමුඩියේ තව නඩු 4ක් දාලා! කොල කෑල්ලක ලියලා ඊයේ උදේ වසන්තට දීලා! (VIDEO)
2022-12-20T10:12:00+05:30
Lanka Hot News