gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විරෝධතා නිසා සංචාරකයො එන්නෙ නෑ කියපු එවුන්ට මෙන්න හොඳ කනේ පාරක්! ඇත්ත හේතුව මිනිස්සුම කියයි! (VIDEO)

දිවා රාත්‍රී සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් මෙරටට පැමිණ සිටින සංචාරකයන් මහත් අපහසුතාවයට පත්ව සිටින බව මිරිස්ස ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත පිරිස් පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට සංචාරකයන් පැමිණෙමින් සිටියත් විදුලි කප්පාදුව හේතුවෙන් කර්මාන්තයට දැඩි හානි සිදුව ඇති බවකි.

අවම වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ඇති ප්‍රදේශවල හෝ විදුලි කප්පාදුව සිදු නොකරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කෙසේවෙතත් පසුගිය දිනවල ඇමැතිවරු කිහිප දෙනෙක්ම කියා සිටියේ රටේ සිදුවන විරෝධතා හේතුවෙන් සංචාරකයන් නොපැමිණෙන බවකි.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka