gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට එතුමා 76 හැවිරිදි වියේ පසුවූවා.

1946 ජනවාරි මස 09 වෙනිදා උපත් ලැබූ ඔහු පුරා දශක 05 කට අධික කාලයක් මෙරට සංගීත කේෂ්ත්‍රයට ගීත රැසක් දායාද කළ ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස සැලකෙනවා. 
ඔහු විසින් ගායනා කළ ගීත ප්‍රමාණය 120 කට අධිකයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka