gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවේ ඇමැතිවරයෙකුට කෝට්ටේදී හූ තියලා! ඇමැති වාහනෙන් බහින්නෙත් නැතිවම ගිහින්!

ඇමතිවරයකු වූ පොදුජන පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිල රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු දුටු කිසියම් පිරිසක් කෝට්ටේ මහ නගර සභාව ආසන්නයේ දී හූ කියා ඇතැයි වාර්තා වේ. 
මන්ත්‍රීවරයා ඔහුගේ නිල රථයෙන් නිවසේ සිට ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි දැනගන්නට ඇත.

හූ හඬ මැද්දෙ මෙම මන්ත්‍රීවරයා ගමන්ගත් මෝටර් රථය නොනවත්වා ගමන් කර ඇතැයි ද වැඩිදුරටත් දැන ගැනීමට ඇත. -ලංකාදීප


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka