අලියයි පොහොට්ටුවයි එකතු වෙනවලු! අපිට කියන්න තියෙන්නේ ජයවේවා කියලා තමයි! දැන් පොහොට්ටුව කුඩේ කුඩු! - ෆීල්ඩ් මාෂල්ගෙන් අදත් ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)
අලියයි පොහොට්ටුවයි එකතු වුවද ජනතාවට කණ කොකා හඩන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පොහොට්ටුව මේ වනවිට කුඩේ කුඩු වී තිබුණද යටින් සිට නූල්සූත්තර අදිමින් සිටින බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ පොහොට්ටුව මේ වනවිට කුඩේ කුඩු වී තිබුණද යටින් සිට නූල්සූත්තර අදිමින් සිටින බවකි.
අලියයි පොහොට්ටුවයි එකතු වෙනවලු! අපිට කියන්න තියෙන්නේ ජයවේවා කියලා තමයි! දැන් පොහොට්ටුව කුඩේ කුඩු! - ෆීල්ඩ් මාෂල්ගෙන් අදත් ප්‍රබල ප්‍රහාරයක්! (VIDEO)
2022-12-14T13:56:00+05:30
Lanka Hot News