ගිය සතියේ ඡන්ද කොමිසම අලුත් පක්ෂ ලියාපදිංචි කළා... ඒ පක්ෂ කිහිපයකුත් අපිත් එක්ක සන්ධානගත වෙන්න ආවා... අපි ඡන්දෙට සූදානම් - පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! (VIDEO)
මැතිවරණ කොමිසම විසින් පසුගිය සතියේ පක්ෂ කිහිපයකට අලුතින් ලියාපදිංචිය ලබා දුන් බවත්, එම පක්ෂවලින් කිහිපයක් පොහොට්ටුව සමග සන්ධානගත වීමට පැමිණි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පක්ෂයක් ලෙස පොහොට්ටුව පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සූදානම් බවය.
ගිය සතියේ ඡන්ද කොමිසම අලුත් පක්ෂ ලියාපදිංචි කළා... ඒ පක්ෂ කිහිපයකුත් අපිත් එක්ක සන්ධානගත වෙන්න ආවා... අපි ඡන්දෙට සූදානම් - පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! (VIDEO)
2022-12-20T14:04:00+05:30
Lanka Hot News