පක්‍ෂ දෙකේ ප‍්‍රතිපත්තිවලට හානි නැතිව එජාප හා පොහොට්ටුව එකතු වෙනවා - පොහොට්ටු ලේකම්
පක්‍ෂ දෙකේ ප්‍රතිපත්තිවලට හානිය නොවන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්‍ෂය රට වෙනුවෙන් එක් වීමට හැකිනම් අනිවාර්යයෙන්ම එක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කරයි.
රටේ අනාගතය හා තරුණ පරපුර වෙනුවෙන් ප්‍රතිපත්ති මාලාවක් සමඟ ඉදිරියට යාමට ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගතවීමට තම පක්‍ෂය සූදානම් බව ද මහ ලේකම්වරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පක්ෂ දෙකේ ප‍්‍රතිපත්තිවලට හානි නැතිව එජාප හා පොහොට්ටුව එකතු වෙනවා - පොහොට්ටු ලේකම්
2022-12-13T08:29:00+05:30
Lanka Hot News