පත් කල යුතු නව ඇමතිවරුන් ලයිස්තුව ජනාධිපතිට දුන්නා - සාගර කාරියවසම්
අද පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත අයවැය අවසන් ඡන්ද විමසීමෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දෙනු ඇතැයි ද දැනගන්නට ඇත.
කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දෙනු ඇතැයි ද දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ පත් කිරීමට නියමිත නව අමාත්‍යවරුන් සම්බන්ධයෙන් තම පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි.
පත් කල යුතු නව ඇමතිවරුන් ලයිස්තුව ජනාධිපතිට දුන්නා - සාගර කාරියවසම්
2022-12-08T10:43:00+05:30
Lanka Hot News