කොට්ඨාසයක්වත් දිනන්න බැරි ජවිපෙ අද මහඡන්දයක් ඉල්ලනවා! අපි නම් ලෑස්තියි පළාත්පාලන ඡන්දය තියන්න! පොහොට්ටු කාර්යාලයෙන් ජවිපෙට ඩිරෙක්ට් චැලෙන්ජ් එකක්! (VIDEO)
කොට්ඨාසයක්වත් දිනාගත නොහැකි ජවිපෙ අද මහමැතිවරණයක් ඉල්ලා කෑ ගසන බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තම පක්ෂය ඡන්දවලට බිය නැති බවත්, ඡන්ද පැවැත්වීමට කටයුතු කරන බවත්ය.
ඒ මහතා පෙන්වා දුන්නේ තම පක්ෂය ඡන්දවලට බිය නැති බවත්, ඡන්ද පැවැත්වීමට කටයුතු කරන බවත්ය.
කොට්ඨාසයක්වත් දිනන්න බැරි ජවිපෙ අද මහඡන්දයක් ඉල්ලනවා! අපි නම් ලෑස්තියි පළාත්පාලන ඡන්දය තියන්න! පොහොට්ටු කාර්යාලයෙන් ජවිපෙට ඩිරෙක්ට් චැලෙන්ජ් එකක්! (VIDEO)
2022-12-19T17:45:00+05:30
Lanka Hot News