gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

3000ක විදුලි බිල 6300 වේවි... කොහොමද මිනිස්සු දරාගන්නෙ... ජනවාරියේ විදුලි බිල වැඩි කරන්න දෙන්නෙ නෑ - මහජන උපයෝගීතා කොමිසම කියයි

යම් හෙයකින් ලබන වසර තුළ  විදුලි බිල සියයට හැත්තෑවකින්  වැඩිවුවහොත් මේ වසරේ ජනවාරි මාසයේ රුපියල් දහසක් වූ විදුලි බිල ලබන වසරේ ජනවාරියේදී රුපියල් 3,000 දක්වාත්, දෙදහසක විදුලි බිල රුපියල් 6,300 ක් දක්වාත්, රුපියල් 10,000 ක විදුලි බිලක් රුපියල් 32,000 ක් දක්වාත් වැඩිවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පුරෝකථනය කරයි.

එය කිසිසේත්ම ජනතාවට දරාගත නොහැකි වනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම ලෙස ඔහු පෙන්වා දෙයි.

දැනට පවතින තත්ත්වය අනුව ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබානොදෙන ස්ථාවරයක මහජන උපයෝගිතා කොමිසම මේ වන විට සිටින බව ද සභාපතිවරයා කීවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka